ගමක් ජන ශුන්‍ය වීම වලක්වා ගැනීම සඳහා පිටස්තර ප්‍රදේශ වල පුද්ගලයන් ගමේ පදිංචිවීමට පෙළඹවීම අරමුණු කොට ගෙන මුදලක් ගෙවීමට තීරණය කළ නගරධිපතිවරයකු ගැන ඉතාලියෙන් වාර්තාවේ.

ප්‍රංශයේ පැවැති ජනාධිපතිවරණ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් මෙරට සිංහල භාෂා වෙබ් අඩවි හා සමාජ ජාලා වල සටහන් වූ  අදහස් කිහිපයක්........

ලාලසාවන් කුමන්ත්‍රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්‍රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.

ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි.   වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ සිට ජනතාව හමුවේ සපත වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවටය. සෝබිත හිමිගේ දේහය ඉදිරිපිට සිටද යලිත් සපත වූයේ එයමය. එයි ගැලවී පිට පාරේ යාමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබිය හැකි නොවේ.

ජනවරමේ දෑ අවුරුද්දේ කියුම් කෙරුම් ගැන ලොකු ලොකු කතන්දර පහුගිය දින කිහිපයේ අහනට ලැබුණු නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව නොකියා සිටිමට ජනාධිපතිවරයා සිය පදවිප්‍රාප්ත උත්සව කතාවේදී ද පරෙස්සම් වී තිබිණි. ඔහු කීවේ 19 ගැන හා 18 ගැන අප්‍රබංශ කතාවකි. ඉන් සෑහී සිටින ලෙස ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයාට නොකියා කීවේය. 2020 වන තෙක් ආණ්ඩුව පෙරලන්න දෙන්නේ නැතැයි කියා කීම යූඑන්පී කාරයාට සැනසීමක් වන්නටද ඇතිය. ආණ්ඩුවක ඕනෑ නම් මේ ආණ්ඩුවට එකතුවෙලා වැඩ කරතැහැකි යැයි කීවේ තව ඇමැතිකම් හෝ මොන මොනවා හෝ දී, සතුටින් ජීවත් වීමට කැමැති ඒකාබද්දේ කට්ටියට සෙට්වීමට ඉඩ ඇති බව කීමය. ඉතිං හැමෝම සතුටෙනි.

ලංකාව කියන රටේ වාමාංශිකයන් එමටයි. පඳුරකට ගැහුවොත් ටක්කෙටම දහයකට වඩා සොයා ගැනීම කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. ඒත් කවදාවත් වමට රාජ්‍ය බලය අත්කර ගන්න හැකිවෙලා නෑ. ඒ ඇයි? අපි ඒ ප්‍රශ්නය ඉතා දැනුවත්ව පැත්තකින් තියලා වමේ කියන අය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නෙ.

රාජපක්ෂ යුගයේ සිදු වූ සියල්ල දූෂිතයි, වංචාකාරියි, නාස්තිකාරියි යනුවෙන් චෝදනා කරන වත්මන් යහපාලකයෝ, ජවිපෙ වැනි බංකොලොත් දේශපාලන පක්ෂ, ඩොලර් මත යැපෙන එන්ජීඕ කාක්කෝ ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, මෙය කරමින් සිටින බව හා තවදුරටත් සිදු කරමින් සිටින බව, වත්මන් දේශපාලන විපරිතය වටහා ගැනීමට පහසුම ආකාරය විය හැකිය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us