"රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමා ගීතය තිබුණේ මේ ලෙසය. එකී මෛත්‍රී යුගය අරඹමින් ඔහු ජනපති ධුරයේ දිවුරුම් දී මේ වනවිට අවුරුද්දක් ගෙවී ඇත. අර කී අපමණ අගය එක් එක් ක්ෂේත්‍රයන්හි එක් එක් ආකාරයෙන් ලැබෙනා අයුරු පෙරමඟ ලකුණු පෙන්නුම් කෙරෙමින් තිබේ.

 

පොලීසියේ විකාර පරීක්ෂණ, සිසුන් වෙත එල්ල කෙරුණු නින්දිත පොලිස් ප්‍රහාර, දේශපාලන පලිගැනීම් වෙනුවෙන් අත් අඩංගුවට ගැනීම් ආදිය අතරේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශපාලන ගමනේ දිශානතිය කවර ආකාරයෙන් තෝරාගෙන ඇතිද යන්න සලකා බැලීම වටී.

මෙම ප්‍රශ්නය ලොව පුරාම විසඳුමකින් තොරව ඇදෙමින් පවතින ප්‍රශ්නයකි. මේ පිළිබඳව ජාත්‍යන්තර තලයේ යුරෝපීය කවුන්සලය වැනි ඒවායේ දී පුළුල් අන්දමින් සංවාද හා වාදවිවාද ඇතිවී තිබුණ ද තවමත් “දේශපාලන සිරකරුවා” යනු කවරෙක් ද යන්න පිළිබඳව නිල වශයෙන් පිළිගත් නෛතික නිර්වචනයකට පැමිණ නැත.

උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන උතුරේදී ඔවුන්ට සැළකූ ආකාරය ඉතා ශෝචනීයයි. තම ගම්බිම් හැරපියා යාමට ඔවුන්ට ලැබුණේ පැය දෙකක් වැනි කෙටි කාලයකි.

විදේශ ගමන් බලපත්‍ර අක්‍රමිකතා ප්‍රශ්නයකට දැන් විමල් වීරවංශ මැදිව සිටී. වීරවංශලා යන බහු වචනයෙන් ලියන්නේ, විමල් වීරවංශ පමණක් නොව, ඔහු වෙනුවෙන් පෙනී සිටින අනිත් දේශපාලඥයන් සම්බන්ධයෙන්ද මෙවැනිම දූෂිත ස්වරූපයක්, විවිධ සිදුවීම් අරභයා ඔවුන් කළ මැදිහත්වීම් තුළින් පෙනෙන්ට තිබූ බැවිනි.

ලොව සියළු ඒකාධිපතියන් පෙලුනු පොදු මානසික රෝගයක් තිබේ. Megalomania - අහංකාරෝන්මාදය යනුවෙන් එය අපේ පහසුවට, වටහා ගත හැකි ලෙස පරිවර්තනය කරගත හැක.

මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප්‍ර්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි. වෙන වෙනම රටවල් වශයෙන් ගත් විට ලෝකය පුරා දකින්ට ලැබෙන තත්වයත් එබඳුයි. ඒ නිසා මේ වන විට අපට දකින්ට ලැබෙන්නේ මරණ දඬුවම අහෝසි කිරීමේ ප්‍රවණතාවකි.

උතුරු නැගෙනහිර යුධ සමයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත් කළ නිශ්ශංක උදුලාගම කොමිසමේ හා මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තා රටට ඉදිරිපත් කරන ලෙස මහින්දවාදී විපක්ෂයෙන් නැඟුනු හඬ නිසා ඊයේ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තා දෙක පාර්ලිමේන්තු සභාගත කරනු ලැබීය.

 ගම්පොල විදානලාගේ දොන් සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නැමැති කුඩු රජාට මරණීය දණ්ඩනය නියම කිරීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ශ්‍රී ලාංකීය සංග්‍රාමය ලැබූ වැදගත් ජයග්‍රහණයකි. පසුගිය ජනවාරියේ පාකිස්ථානයේදී අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුව ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ‘වෙලේ සුදාගේ’ තවත් ලාංකීය සහ විදේශීය අපසාහයකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධ නඩු ඉදිරියේදී ඇසීමට නියමිතයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us