2020 රට භාරගන්නේ ජනාධිපතිවරයා නොවේ, අගමැතිවරයායි - ජනාධිපති

Published in පුවත්
Wednesday, 04 September 2019 01:17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කථාව

සිරා+ මරා බලු පූට්‍ටුව ජාතක කළේ දේශපාලන මළකඳකි.

Sunday, 11 November 2018 11:59

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

සොඳුරු ආඥාදායකයාගේ පැමිණීම හා පොදු අපේක්ෂකයාගේ නික්ම යාම..

Saturday, 10 November 2018 18:07

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔව්, එහි ‍තේරුම ළඟ ළඟම ඡන්දයක් එනවා කියන එකය. ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරමින් සිටින කාලයකි.

සිරිසේන, විසුරුවා හැරියේ ශ්‍රිලනිපයයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය අත්හැර යති.

Published in පුවත්
Saturday, 10 November 2018 12:59

බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය ‍රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.

මෛත්‍රීව ‍රැකගැනීමේ මෙහෙයුමක් එජාපය දියත් කරයි !

Published in පුවත්
Wednesday, 31 January 2018 11:33

මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.

හොඳ වෙලාවට අධිකරණය දැන් ස්වාධීනයි...

Published in පුවත්
Monday, 15 January 2018 12:01

රාජ්‍ය පාලකයා තමන්ගේ බල ලෝබී ව්‍යාපෘතිය සාධාරණීයකරණය කර ගැනීමට සහතිකයක් කොට ගන්නෙ අධිකරණ තීන්දුවය. තමට අවශ්‍ය ලෙස ඊට විනිසුරුවරුන් පත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දුව ඔවුන් ලවා ලියවා ගැනීමේ ඉතිහාසයක් මේ ලංකාවේ අපටද තිබේ...

මෛත්‍රී දැන් මේ විගඩම් හොඳටම ඇති.. අපිට පව් නොදී ගෙදර යන්න.!

Published in පුවත්
Sunday, 14 January 2018 21:01

රාජපක්ෂලාගේ ම්ලේච්ඡ පවුල් පාලනය පෙරලා දැමීමට මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු තීරණය කළේ ආයෙත් ඒ මජර සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික තත්වයන් එලෙසම තියා ගන්න නොවෙයි. වඩා ශිෂ්ඨ සම්පන්න යුගයක් වෙනුවෙන්.. පැවැති අසික්කිත ආකල්පවලට හුරුවෙලා හිටපු මිනිස්සු එතැනින් එළියට ගෙන මේ රට වඩා යහපත් තැනක් කරන්නටයි.

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය අයාලේ යන්නට ජනපතිගෙනුත් තල්ලුවක් ?

Published in පුවත්
Friday, 02 June 2017 19:28

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුව ද එම මාර්ගය ඉදිකරමින් සිටින චීන සමාගමටම පැවරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අනුමැතිය ලබා ගන්න විට එම ව්‍යාපෘතිය ඉංජිනේරු උපදේශක සේවා සැපයීම බාරව සිටි 'ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාල'යේ කණ්ඩායම් නායක ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතාව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම සැකකටයුතු සිදුවීමක් බව එම කාර්යාංශ නිලධාරීන් පෙන්වා දෙයි.

මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර වලක්වන්න..ජාත්‍යන්තරයෙන් අනතුරු හැඟවීම්

Published in පුවත්
Friday, 02 June 2017 12:13

මෙරට සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජාතිකයන්ට පසුගිය කාලයේ සිදුවූ වර්ගවාදී ප්‍රහාරයන් ගේ ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුව ඇති බව විදේශීය තානාපති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙලෙස පසුගිය අප්‍රේල් 17 වන දින සිට ප්‍රහාරයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබේ. මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත්තේ බොදු බල සේනා නම් වාර්ගික අන්තවාදී සංවිධානය වෙතය.

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us