සිරිසේන, විසුරුවා හැරියේ ශ්‍රිලනිපයයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය අත්හැර යති. Featured

Published in පුවත්
Saturday, 10 November 2018 12:59

බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය ‍රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.

නාමල් රාජපක්ෂ ශ්‍රිලනිපය අත්හැර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මේ වන විට සිදු කර ඇත. නාමල් පසු පස සෙස්සන්ද පැමිණෙනු ඇත. ශ්‍රිලනිපයේ ඉතුරු වනු ඇත්තේ සිරිසේනත් ඔහුගේ එහෙයියන් දෙතුන් දෙනෙකු පමණය. පසුගිය පළාත්පාලන මැතිවරණයේ දි ශ්‍රීලනිපය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයාද සිරිසේනගේ පාවා දීම හමුවේ තවදුරටත් ශ්‍රීලනිපය පසු පස ඔවුන් එන්නෙ නැත.

ශ්‍රී ලනීපය වෙනුවෙන්ම පණ ඇරළා සිටි දුමින්ද දිසානායකලා තව දුරටත් ජනපදනමක් සහිත නායකයන් නොවනු ඇත. රාජපක්ෂල පස්සෙ වැටී බඩ ගාගෙන ගොස් මන්ත්‍රී ධුරයක් හිඟා කනවාට වඩා දෙයක් දැන් දුමින්දට ද කළ හැකිව නැත.

Last modified on Saturday, 10 November 2018 13:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us