බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළමින් සැමගේ අවධානය දිනා ගත් හැපි නිව් ඉයර් චිත‍්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 180 කටත් වඩා වැඩි ආදායමක් උපයා ගෙන අැත.

හල්දුම්මුල්ලමීරියබැද්ද නායයෑමට හේතුව එල්නිනෝ තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස යැයි හුවා දැක්වීමට මේ වන විට උත්සාහ දරමින් තිබේ.

අරලියා සහ  රට ලාවුළු ගස් හොර රහසේ කපා විකුණන ජාවරාම්ක් ගැන රටේ ඇතැම් ප‍්‍රදේශවලින් තොරතුරැ වාර්තා වේ. 

හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි
 - එඩ්වර්ඩ් අබේ - ස්වදේශ සංචාරය

ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන බව අවබෝධ වන්නේය. ඉන් පසු ඔහු දුටු සැනෙකින් සියළුම දෙනා කියනු ලබන්නේ “ පචයා එනවා”, කියාය. මෙම පච කීම නොහොත් සරලව කිවහොත් පච හැලීම සෑම තැනකම අඩු වැඩි වශයෙන් තිබේ.

තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.
Happy New Year බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේ නවතම චිත්‍රපටයයි. එය පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්‍රපටය පළමු ප්‍රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත.
මේ දිනවල තිරගත වන'හැපි නිව් ඉය'ශාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය යි. ඒහි කුඩා දර්ශනයක් සඳහා ඔහුගේ බාල පුතු වන ඒබ්‍රම් රංගන දායකත්වය සපයයි.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල පෙරේදා (25 දා) ඉන්දීය නළු නිළියන් සහ ගායිකා අල්කා යාග්නිග්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us