ගැබ්ගෙන ඇති කාන්තාවන් සිය දරුවා ප්‍රසූත කිරීමට ආසන්න කාලය වනතුරු සහ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව කාලය තුළ ලබාගත් ඡායාරූප එකතුවක් ඉදිරිපත් කිරීමේ කලාත්මක ඡායාරූප දැක්මක් සිදු කර තිබේ.

ලෝක උඩුකය නිරුවත් දිනය නිමිත්තෙන් ලොව පුරා කාන්තාවන් විශාල පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් උඩුකය නිරුවත් ව විදි  ඔස්සේ ගමන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස්‌ ලෙස මිය ගොස්‌ සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

නෙදර්ලන්ත සිසුවියක් තමන්ට නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් දෙනොදාහක් බලාසිටියදී ඇම්ස්ටඩෑම් චතුරශ්‍රය හරහා  දිවගිය පුවතක් වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස මහතා ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකිව එජාප නායකයින් බලවත් අර්බුදයකට ලක්ව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුව හෙවත් එතුමාගේ වැඩකිඩ සදහන් වෙන පිටුවේ  රනිල් වික්‍රමසිංහ මහත්තයට දොස් පිට දොස් පවරා ඇති බව  වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. 
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක තනතුර පිරිනමන්නට සුදානම් වීම විසින් එජාපයේ පුද්ගලයන් අතර ගැටුමක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. 

මේ දිනවල යම් ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ දාම ක්‍රියාවලියක් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවති. විශේෂයෙන්ම , ෆේස්බුක් , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාලවල, රැල්ලක් ලෙසින් "අයිස් බකට්" අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් හා ක්‍රියකාරකම් ඇතිවෙමින් තිබේ.

ld add copy

Latest News

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Connet With Us