දරුවෙක් උස්සලා වසරක් හිඟමනේ යවලා

Published in පුවත්
Wednesday, 22 October 2014 19:00

පසුගිය වසරේ නොවැම්බර් මස අම්බලන්ගොඩබස් නැවතුම්පලේ දී වයස අවුරුදු 03ක දරුවෙකු අතුරුදන් වී ඇති බවට පොලිස් පැමිණිල්ලක් ඒ වසරේ ලැබී තිබිණි. 

පැමිණිල්ල දරුවාගේ මිත්තණියගෙනි. 

ඒ අතර එම දරුවා බලහත්කාරයෙන් සිඟමනය යොදා ගත් බව කියන පුද්ගලයෙකු දඹුල්ල ප‍්‍රදේශයේ දී අද (22) අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා දඹුල්ල නගරය ආශ‍්‍රීතව යාචකයෙකු ලෙස පෙනී සිටින බව පැවසේ. 

අද අත්අඩංගුවට ගැනුණු යාචකයා සමග සිටි දරුවා තමන්ගේ බව මිත්තණිය කියයි. 

කෙසේ වෙතත් අදාල දරුවා තමන්ගේ බව යාචකයා ද කියයි.

Child2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us