“මේ රටේ මිනිස්සු එක කාලයක් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගියා, තවත් කාලෙක දුප්පතාගෙ හිතවතා පස්සෙ ගියා, පින්වත් ජනාධිපති පස්සෙ ගියා, විහාර මහා දේවි පස්සෙ ගියා, දුටුගැමුණු පස්සෙ ගියා, එයාගෙන් පස්සෙ පොළොන්නරුවෙ ගැමියා පස්සෙ ගියා, අපේ රණවිරුවා පස්සෙ ගියා. මේ හැම කෙනා පස්සෙන්ම ගිහින් මේ රට අද බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා. ඒ නිසා මේ 76 වසරක ශාපය අපි අවසන් කරන්න ඕන.’’
පෘථිවියට සමාන ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් ඇති, පෘථිවියට සමාන සහ වාසස්ථාන සුදුසු ග්‍රහයක් සොයා ගැනීමට සමත්ව ඇත.
බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Ibrahim Raisi කියන්නේ ''ටෙහෙරානයේ අලුගෝසුවා'' ද ???
ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගැන ඔබ නොදත් තොරතුරු රැසක්
කෘතිම බුද්ධිය (AI) සහ බුදුදහම අතර සම්බන්ධය ගවේෂණය කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනක ප්‍රතිපාදන වෙන් කරන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ භික්ෂූන් හමුවේ පොරොන්දුවක් දී තිබිණි.
''අපි තමයි අපිව දන්නේ, ලෝකය නෑ එය දන්නේ" මාධවී - කසුන් යුග දිවි ගමන් අරඹයි (PHOTOS)
ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.
කාදිනල්තුමාගේ අදූරදර්ශී බව, අජිත් ධර්මපාල සහ පාස්කු ප්‍රහාරයේ නව කුමන්ත්‍රණය
විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල YouTuber කෙනෙකු බවට පත් වූ ආකාරය සහ විදේශගත ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වී ඉක්බිතිව පලා ගිය බවට වාර්තා වූ බුද්ධි අංශ නිලධාරියෙක්, ඔවුන්ගේ සරණාගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ අලුත් කුමන්ත්‍රණයක් ගෙතීමට උත්සාහ කරයි.
ශේෂාද්‍රි ප්‍රියසාදි කියලා කියන්නේ මේ වන විට සියල්ලගෙම ආදරේ දිනාගත්ත නිළියක්.