ග්ලයිෆෝසෙට් තහනම ගැසට් කරලා

Published in පුවත්
Saturday, 13 June 2015 10:45

ග්ලයිෆෝසෙට් සහිත කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ භාවිත කිරීම තහනම් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර අැත.

මෙම කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ තහනම් කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් ගැසට් නිවේදනය නිකුත් වීම ප‍්‍රමාද වීම නිසා ව්‍යාකූලතා ඇති වී තිබෙන බව වස විස විරෝධි ජාතික ව්‍යාපාරය ඉකුත්දා කියා සිටියේය.

මේ අතර ග්ලයිෆෝසේට් සහිත කෘෂි රසායන අඩංගු කන්ටේනර් දෙකක් ආපසු හරවා යැවීමට ශ‍්‍රී ලංකා රේගුව පසුගිය දිනක කටයුතු කළේය.

ග්ලයිපොසේට් ගෙන්වීම හා විකිණීම තහනම්

Last modified on Saturday, 13 June 2015 10:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us