ග්ලයිපොසේට් ගෙන්වීම හා විකිණීම තහනම්

Published in පුවත්
Friday, 22 May 2015 15:04

ග්ලයිපොසේට් නම් වල් නාශකය ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව ජනාධිපතිවරයා අද (22) බණ්ඩාරනායක සමරුහලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

පළල් පත්‍ර හා තණකොළ මැරීම සඳහා බහුල වශයෙන් යොදාගන්නා මෙම වල් නාශකය ශ්‍රී ලංකාවේ යොදාගැනීමෙන් වකුගඩු රෝගය පැතිරෙන බව විශේෂඥ වාර්තා කිහිපයකින් පෙන්වා දී ඇත.

මෙම හේතුව නිසා පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශවල ග්ලයිපොසේඩ් කෘෂි රසායනය අලෙවි කිරීම තහනම් කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවර ගෙන ඇත. එහෙත් එය සාර්ථකව නොමැති අතර රජරට ප්‍රදේශයේ ගොවියන් තම ප්‍රදේශවල මෙම රසායනිකය අලෙවියට නොමැති බැවින් දඹුල්ල වැනි ප්‍රදේශවලට ගොස් එය මිලදී ගැනීමට පෙළඹෙන බව වාර්තා වේ.

මීට අමතරව මෑතකදී ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිපොසේඩ් නැමැති කෘෂි රසායන සහිත කන්ටේනර් 15 ක් වරායෙන් නිදහස් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us