ඩී.වී උපුල් රිමාන්ඩ්

Published in පුවත්
Tuesday, 09 June 2015 10:02

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඩී.වී උපුල්ව රහස් පොලීසිය විසින් ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

ඉදිරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරන බවට පසුගියදා තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සමාජජාල වෙබ් අඩවි වල පළව තිබුණි.ඒ අනූව ඩී.වී උපුල් මහතා ඊයේ පෙරවරුවේ රහස් පොලීසියට කැඳවා තිබිණ.

ඩී.වී. උපුල් CIDයේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us