හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සාකීර් හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු තිදෙනාට විරුද්ධව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර ඇත.
සබැදි පුවත්
ජොනීට අැප
ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි චෝදනා ලැබූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද (8) පැවති අතර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් 9 ට කල් තැබුවේය.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සාකීර් හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු තිදෙනාට විරුද්ධව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර ඇත.
සබැදි පුවත්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...