රුපියල් 25000ක මුදල් ඇපයක් ද, ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප තුනක්ට ද ඔහුට නියම විය.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ලක්ෂ 52ක් වටිනා භාණ්ඩ සතොසෙන් මිලදීගෙන මුදල් නොගෙවූ බවට වූ චෝදනා මතය.
ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතොස හිටපු සභාපති ආර් එම් ප්රනාන්දුට ද ඇප නියම විය.
සබැදි පුවත්