ජොනී යළි රිමාන්ඩ්

Published in පුවත්
Monday, 11 May 2015 11:32

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද(11)නියෝග කළේය.

සතොස හිටපු සභාපතිවරයාද නැවත 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය. ඇප ඉල්ලීම සඳහා මහාධිකරණයට කරුණු දැක්විය හැකි බවද මහේස්ත්‍රාත් නීතිඥවරුනට දැන්වීය.

ලක් සතොසේ රුපියල් ලක්ෂ 50කට අධික මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් සැකපිට හිටපු අමාත්‍යවරයා හා සතොස සභාපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us