එජාපය සන්ධානයක් ලෙස මැතිවරණයට තරඟ වදිනවා - අජිත් පී පෙරේරා

Published in පුවත්
Thursday, 28 May 2015 11:34

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් ලෙස අලියා හෝ හංසයා ලකුණින් තරඟ වැදීමට නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ඊයේ(27) ස්වර්ණවාහිනී 'රාජ්‍ය සේවය පිණිසයි' වැඩසටහනට සහභාගී වෙමින් නියොජ ඇමතිවරයා ප්‍රකාශ කරේ මේ වනවිට දේශපාලන පක්ෂ බොහොමයක් එකසත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි.  

ලකුණ කුමක් වුවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට ආසන 113ට වඩා  හිමිකරගැනීමට හැකියාව ඇතැයි නියෝජ්‍ය  ඇමතිවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us