ඥානසාරට ඇප ලැබෙයි(update)

Published in පුවත්
Tuesday, 26 May 2015 11:19

අත්අඩංගුවට ගනු ලැබූ ගලබොඩඅත්තේ ඥාණසාර රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබිණ.

ඒ අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ අධිකරණ නියෝගය කඩකර උසාවියට පැමිණ නොසිටි නිසාය.

විදේශගතව සිටි ගලබොඩඅත්තේ ඥාණසාර අද කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඇප ලබාදී ඇත.

සබැදි පුවත්

ඥානසාර අත්අඩංගුවට

 

Last modified on Tuesday, 26 May 2015 14:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us