මහින්දගේ තවත් ලැජ්ජ නැති වැඩක්

Published in පුවත්
Tuesday, 06 January 2015 13:30

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් උතුරු නැගෙනහිර පළාත් වල මහා පරිමාණ වශයෙන බෙදමින් පවතී. ආරක්ෂක අංශ යොදා ගනිමින් නිල් බලකාය ගෙන යන මෙම මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව කිසිදු පියවර ගැනීමක්ද සිදුවී නොමැත.

පරාජය ස්ථිර නිසා එය යනතමින් හෝ වලක්වා ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා රටපුරා බෙදා හැර පොදු අපෙක්ෂකයාගේ ඡන්ද දයකයන් නොමඟ යැවීමේ තුට්‍ටු දෙකේ කටයුත්ත අද දින ද සිදුවෙමින් පවතී.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට විවිධ බලපෑම් ද එල්ල වී ඇති බව ද වාර්තාවේ.

මැතිවරණයට අදාල සිදුවීම් ගණන 420ක් වන බව මැතිවරණ නිරික්‍ෂණ ජාලයේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මේවනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 420ක් පමණය. 237ක් බරපතල ගණයේ සිදුවීම්වේ. 183ක් සාමන්‍ය සුළු සිදුවීම් වශයෙන් වාර්තා වී ඇත.

මේවා අතරින් 26ක් පමණ ගිනිඅවි භාවිතා කිරීමේ සිද්ධීන්ය.

සබැදි පුවත්
පරාජය ස්ථිරයි ! මහින්ද තුට්‍ටු දෙකේ වැඩත් කරයි !!

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us