මහින්දගේ තවත් ලැජ්ජ නැති වැඩක්

Published in පුවත්
Tuesday, 06 January 2015 13:30

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් උතුරු නැගෙනහිර පළාත් වල මහා පරිමාණ වශයෙන බෙදමින් පවතී. ආරක්ෂක අංශ යොදා ගනිමින් නිල් බලකාය ගෙන යන මෙම මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව කිසිදු පියවර ගැනීමක්ද සිදුවී නොමැත.

පරාජය ස්ථිර නිසා එය යනතමින් හෝ වලක්වා ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා රටපුරා බෙදා හැර පොදු අපෙක්ෂකයාගේ ඡන්ද දයකයන් නොමඟ යැවීමේ තුට්‍ටු දෙකේ කටයුත්ත අද දින ද සිදුවෙමින් පවතී.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට විවිධ බලපෑම් ද එල්ල වී ඇති බව ද වාර්තාවේ.

මැතිවරණයට අදාල සිදුවීම් ගණන 420ක් වන බව මැතිවරණ නිරික්‍ෂණ ජාලයේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මේවනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 420ක් පමණය. 237ක් බරපතල ගණයේ සිදුවීම්වේ. 183ක් සාමන්‍ය සුළු සිදුවීම් වශයෙන් වාර්තා වී ඇත.

මේවා අතරින් 26ක් පමණ ගිනිඅවි භාවිතා කිරීමේ සිද්ධීන්ය.

සබැදි පුවත්
පරාජය ස්ථිරයි ! මහින්ද තුට්‍ටු දෙකේ වැඩත් කරයි !!

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us