ඔබේ පෑන කොතරම් ආඩම්බරද ?

Published in පුවත්
Tuesday, 06 January 2015 12:11

ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.

සත්‍ය වෙනුවෙන් සටන් කළ ඔබේ සහ තවත් මාධ්‍යවේදීන්ගේ ඝාතනයට, අතුරුදහන් කරවීමට වගකිව යුත්තන් එම පාඩම ඉගෙන ගන්නත් ජනතාව වෙතින් ප්‍රතික්ශේප වන්නටත් දෛවෝපගත ලෙස තෝරා ගත්තේද ජනවාරී 8 වන දාය. ඔබ පැතූ ප්‍රජාතනත්‍රවාදයේ හා යහපාලනයේ දේශය, මේ ඔබේ රටේ පුරවැසියන් ගොඩ නඟමින් තිබේ. ජනවාරී 08 ඒ හීනය සැබෑවන දිනයයි.

ඉතින්, ඔබ සහ ඝාතනයවූ මාධ්‍ය සගයන් අප අතර නැතත් ලසන්ත, ඔබේ පෑන සහ ඔබ කොතරම් ආඩම්බරද?

අපට ජනවාරි 8 දා කොතරම් ආඩම්බර විය හැකි දිනයක් වේවිද?

lasantha-invitation1-1-517x377

 

 
Last modified on Tuesday, 06 January 2015 12:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us