ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
බ්‍රිතාන්‍ය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබේ.
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
බංග්ලාදේශයේ ගංවතුරෙන් මියගිය ගණන 59 ක් දක්වා ඉහළට
Published in
විදෙස්
Monday, 02 September 2024 10:25
බංග්ලාදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ විදුලි බලාගාර දෙකක ගිනි ගෙන ඇතැයි වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් සීමා කරයි
Published in
විදෙස්
Tuesday, 27 August 2024 10:55
2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ.
වයස අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට එරට සන්නිවේදන නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.
ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වෙයි.
