චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබේ.
ඉන්දියාවේ මීළඟ විදේශ ලේකම් ධුරය, චීනය පිළිබඳ විශේෂඥයෙකුට
බීජිං හි හිටපු ඉන්දීය රජයේ නියෝජිතයෙකු සහ චීනය පිළිබඳ විශේෂඥයෙකු වන නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිස්රි ඉන්දියාවේ මීළඟ විදේශ ලේකම් ලෙස පත් කර ඇත.
ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලෙහි කොටසක් කඩා වැටි බිහිසුණු අනතුරක් ! තිදෙනෙකු මරුට
ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.
හිටපු රුසියානු ආරක්ෂක ඇමති සහ මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු
හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුවට ගිනි තබයි
ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.
ගාසා යුද්ධය අතරතුර පලස්තීන ළමයින් 21,000ක් ආගිය අතක් නොමැති බව සේව් ද චිල්ඩ්රන් සංවිධානය පළකළ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.
සෞදි අරාබියේ, මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.