නව වසරේ චීනයේ බලාපොරොත්තුව  

Published in විදෙස්
Tuesday, 31 December 2024 18:29

එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියාසිටී.

2024 වර්ෂය විවිධ අභියෝග හමුවේ අවසන් වූ බවත්, ඉදිරියේදී සාමුහික ආකල්පයකින් යුතුව ගැටුම් විසදා ගෙන ජයග්‍රාහී අනාගතයක් ගොඩනැගීමට චීනය සිය දායකත්වය ලබා දෙන බව ද සදහන් වේ.

චීන ආර්ථිකය මේ වනවිට අඛණ්ඩ ප්‍රකෘතිමත් තත්ත්වයක පැවති අතර 2024 වසරේ චීනය නවීන කර්මාන්ත, නව සංවර්ධන රටාවන් මෙන්ම නව ආකෘති ද අඛණ්ඩව ඉදිරිපත් කර තිබේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කරමින් ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට 2025 වසරේ සූදානම් බවද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us