ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා පහරදීම මෙහිදී තරයේ හෙළා දකිමි.

අද ලෝකයේ යට ඇඳුම් වලටත් වෙන් වූ විවිධ විලාසිතා තියනවා .  LuminoGlow නම් සමාගම අලුතින්ම එළිය විහිදුවන යට ඇඳුමක් නිපදවලා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය වසර සිය ගණනක් පැරණීය. එහි ආරම්භකයෝ ලාංකික අප නොව බි්‍රතාන්‍ය ජාතිකයන් වෙති. ඔවුන් ලංකාවේ සේවයට පැමිණි ඔවුන් සමහර විට සිංල දෙමළ ආදි භෘෂා පවා ඉගෙන ගෙන ගත් බවට වාර්තා ඇත. එසේ කළේ යටත් විජිත සමයක වුවද, තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව දැන සිටි හෙයිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පාරජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි. ඔහු වටා සිටින “කලා කරුවන්” මොහුගෙන් ඉගෙන ගෙන මෙම නව ආකාරයේ සිනමාව ලෝකයට රැගෙන යා යුත්තේය. ඔහුගේ “තුන් කල් දක්නා” ණුවනින් උදාවෙන්නේ යැයි කියන “සුභ අනාගතයේ”, නව සිනමාව වශයෙන් මෙය හැඳින්වීමේ වරදක් නැත.

පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.
 
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පසුගියදා පෙරමුණ ගත් පුරවැසි බලය සංවිධානය නියෝජනය කළ සමනලී ෆොන්සේකාට විරුද්ධව ආන්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන එක්තරා මඩ වෙබ් මාධ්‍ය ආයතනයක් විසින් මඩ ප්‍රචාරයක් ගෙනගියා.
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ නිරුක්තිමය සොයා ගැනීමට අනුව මාතර වැලිගම සෙක්කුපියර් හෙවත් ශේක්ෂ්පියර්ගේ බොහෝ ඛේදාන්තයන් මේ දිනවල ඔහුගේ නිජබිම වන සිරි ලංකාපුරයේ දී දකින්නට ලැබේ. මැක්බත්සේම ජුලියස් සීසර්ද අප ඉදිරියේ රඟ දැක්වෙමින් ඇත. කැමූගේ කලිගුලා වුවද මේ දිනවල ඔබට සජීවීව නොමිලයේම නැරඹිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය නැරඹීමයි. 

2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි... නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි...

ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් - ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි පක්‍ෂයන් විසින් දැවැන්ත ප්‍රචාරයක් ව්‍යාප්ත කළෝය... ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයකදී කෙදිනකවත් නොතිබූ අයුරින් රටපුරා අලවා තිබූ පෝස්ටර්වල අසික්කිත ලෙස ජාතිවාදය වපුරා තිබුණි... අද විපක්‍ෂයේ සිටින මංගල සමරවීර සහ දිවංගත ශ්‍රීපති සූරියාරච්චි යන පිරිස  මහින්ද රාජපක්‍ෂව පාලනයට ගෙන ඒමට දහඩිය මහින්සියෙන් කැපවී කටයුතු කළෝය. ජ.වි.පෙ. - හෙළ උරුමය ඇතුළු පක්‍ෂයන් මහින්ද රාජපක්‍ෂට රජ පුටුව ලබාදීමට ගමින් ගමට ගොස් ජනතාවගෙන් බැගෑපත්ව අයැද සිටියහ.

රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" අතුරුදන්වී ඇත.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us