කාන්තාරයට වැටුණු හිම (Photos)

Published in අනං මනං
Monday, 05 January 2015 16:20

දෙසැම්බර් මාසයේදී ලෝකයේ බොහෝ රටවල් හිමෙන් වැහිල යනවා. ඒත් කාන්තාර ප්‍රදේශ නැත්නම් ඉතා වියලි ප්‍රදේශ හිමෙන් වැහිල යන්නෙ කලාතුරකින්.

ඒකට හේතුවෙන්නේ ඉර එළිය වැටීමත් සමඟ මේ ප්‍රදේශවල හිම දිය වී යාම.

Grand Canyon කියන්නෙ කිසිම ගහක් කොළක් නොමැති ඉතා වියලි ප්‍රදේශයක්.  කොහොම උනත් පසුගිය දෙසැම්බර් 31 වනදා  මෙම ප්‍රදේශය හිමෙන් වැසී ගොස් තිබුණා.

මෙය පිහිට තිබෙන්නෙ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේයි. Grand Canyon නිර්මාණය වීමට බලපා තිබෙන්නෙ කොලරාඩෝ ගඟ වසර දහස් ගණනක් ගලායාම මගින්  ඉවුරු ඛාදනය වීමයි.

මෙය සැතපුම් 300ක් දිගින් සැතපුම් 30ක් පළලින් හා සැතපුමක් ගැඹුරින් යුක්ත වෙනවා. මෙම ප්‍රදේශය හිමෙන් වැසී යාම ඉතා දුර්ලභ සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.

canyon

canyon1

canion2

canion3

canion4

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us