අති දුර්ලභ කැළෑ අශ්වයා මියයයි

Published in අනං මනං
Tuesday, 06 January 2015 20:40

ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.

රතු දත්ත පොත අනුව අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැලෑ අශ්වයින් දැනට ලෝකයේ ඇත්තේ 800කට අඩු ප්‍රමාණයකි.

අශ්ව පැටියා වැස්සට තෙමිලා නිව්මෝනියාව හැදිල මිය ගිය බව සේවකයන් පැවසු බවද නමුත් මරණ පරීක්ෂාණ වාර්තාව පරීක්ෂා නොකර එසේ කිව නොහැකි බවත් සත්වෝද්‍යාන අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us