සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක් !
1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවු සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය.
නැවත මෙරට කාස ලෙඩ්ඩු ගැන අහන්න වෙන එකක් නැහැ !
පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී 2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දී ඇත.
ඩොලර් හිඟය මේ දිනවල ආර්ථික හා මූල්‍ය අංශවල පමණක් නොව සාමාන්‍ය ජනයා අතර ද කතාබහ වන මාතෘකාවකි.
නිවැරදි තීරණ වෙනුවෙන් නොනැමෙන වත්මන් නායකත්වය ....!
මිනිසාගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් බෝග වගාවන් වෙත යොමුවීම මිනිස් වංශකතාවේ වැදගත් සංධිස්ථානයක්.
රටකට දැක්මක් ඇති ප්‍රතිපත්තිගරුක නායකයකු අවශ්‍ය වන්නේ කුමකට ද? පරිප්පු, සීනි, කිරිපිටි, පාන් ආදියෙහි මිල පහත දැමීමට ද?, නැත හොත් ජනතාවගේ අනාගත සුරක්ෂිතතාව සඳහා රට මෙහෙයැවීමට ද? බැලූ බැල්මට සරල ප්‍රශ්නයක් සේ පෙනුණ ද මෙය සරල නැත.
ඉතිහාසයේ සිට මේ දක්වා විවිධ අරමුණු, විවිධ ඉල්ලීම් පෙර දැරි කොට ගෙන විවිධ වෘත්තීය අරගලයන් මෙරට තුළ දියත් විය. එම අරගලයන් තුළ කරනු ලබන ඉල්ලීම් සාධාරණ මෙන්ම අසාධාරණ ඒවාද විය.
රටක ඉහළ තත්වයේ මහා මාර්ග පද්ධතියක් පැවැතීම යනු රටේ සංවර්ධනය ගැන ලබා දිය හැකි හොඳම නිදසුන වෙයි. එබැවින් ගමනාගමනය, ප්‍රවාහනය හා සන්නිවේදනය සංවර්ධනයේ මූලික ලක්ෂණ බව සඳහන් වේ.
ශ්‍රී ලංකාව වැනි රටක විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් ලෙස සංචාරක කර්මාන්තය කැපී පෙනේ.