ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල. මීට අමතරව, කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර මහතා සහ කේ බර්නාඩ් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර, එම පත්වීම් 2024 ජනවාරි 01 දින (අද) සිට බලපැවැත්වේ.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

කිලෝවක් රුපියල් 600 – 700ත් අතර මිලකින් ඉහළ ගිය ලොකු ලූනු මිල මේ වන විට රුපියල් 300 – 350ත් අතර මිලක් දක්වා පහත වැටී තිබේ.

ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් ව ඇති බව වාර්තා වේ.

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (31) අලුයම සිට අද (01) අලුයම 12.30 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,229දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උදාවු නව වසර වෙනුවෙන් සමස්ත ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

අද (01)සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ යයි.

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us