බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරිමත් ,අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සදහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්බ කිරීමට පියවර ගැනේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (06) දින උපදෙස් දී තිබේ.

සංවර්ධනයේ මාවත....

Published in පුවත්
Tuesday, 07 December 2021 10:30

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කර ඇත්තේ කවර හේතුවක් මතද කියන කාරණය අද දින මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අනවරණය කළේය..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලු දෙනා සහයෝගයෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ld add copy

Latest News

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්...

Connet With Us