තියන අයගෙන් තමයි අය කරගත යුත්තේ - රවී කරුණානායක

Published in පුවත්
Tuesday, 16 January 2024 13:44

TIN අංකයක් ලබා ගැනීම යනු අයිඩෙන්ටි කාඩ් එකක් ළඟ තිබා ගන්නවා වැනි දෙයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙතෙක් නිතයානුකූල නොවුණු ක්‍රියාවලියක් ඉන් නීත්‍යානුකූල වන බවය.

කඩා වැටිලා තියෙන ආර්ථිකය දිනෙන් දින හොඳ අතට එනවා. ආර්ථික ශක්තියක් තියෙන අයගෙන් තමයි අය කර ගත යුත්තේ නැති අයගෙන් නෙමෙයි. මේක ලියාපදිංචි කිරීමක් තිබ්බ පළියට ගෙවන්න ඕන නෑ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) කොළඹ නිව් කදිරේෂන් කෝවිලේදී පොංගල් උත්සවයට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us