(71ට පසු) - අනුරාගික විප්ලවීය සිහිනය තවදුරටත් වලංගුද?
Published in
විශේෂාංග
Monday, 03 April 2017 15:09
ලාලසාවන් කුමන්ත්රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.
Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ න...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...