පොහොර අර්බුධයකුත් නෑ.. හොර ගනුදෙනුවකුත් නෑ. - රෝෂණ වඩුගේ, සභාපති, 'ලක් පොහොර සමාගම'
Published in
විශේෂාංග
Thursday, 11 January 2018 23:14
යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මාෆියාව)
Latest News
පාලන මිල ඉක්මවා ටින් මාළු අලෙවි කළ වෙළෙඳසැල් දෙකකට ලක්ෂ 2ක දඩයක්
පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

