දිලිත් - නිශ්ශංක නැව් වලියක් !

Published in පුවත්
Saturday, 17 October 2020 11:29

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයන් හමුවේ වුව පසුගිය කාලයෙහි එම ව්‍යාපාරයෙහි යෙදී සිටි දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතර පැවැති සීතල යුද්ධය කරළියට පැමිණ තිබෙන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.

මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ අරුම පුදුම ලැයිස්තුව මෙන්න !

Published in පුවත්
Saturday, 01 April 2017 20:55

පසුගිය රාජපක්ෂ සමයේදී පීඩාවට පත් මාධ්‍යවේදීන් සඳහා වන්දි ප්‍රදානය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ගත් තීරණය අනුව වන්දි හිමිවන මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ. මෙහිදි මාධ්‍යවේදීන් 38 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනමාධය අමත්‍යංශයේ කමි‍ටුවක් විසින් පිලියල කර තිබිණි. රුපියල් 25,000, 50,000 හා 100,000 වශ්යෙන් එම වන්දි ගේවීමට තීන්දු කර ඇත. ඒ අනුව කාණ්ඩ 3 ක යටතේ වෙන වන්දි ගෙවීම සඳහා වැය වන මුලු මුදල ලක්ෂ 21.5 කි !

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us