කැබිනට් සංශෝධනය කොට්ට මාරුකිරීමක් නොවන්නට . . .- රොහාන් සමරජීව
වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් ඇතැයි පැවසුනත් කුමන හේතුවක් නිසා හෝ එවැන්නක් සිදු නොවිනි. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල ද එයින් වැඩි ප්‍රයෝජනයක් සිදු නොවනු ඇති බව මගේ අදහසයි. අපට දැනට සිටින්නේ උදාසීන/කුසීත සහ කිසිදු වගවීමක් නොමැති අමාත්‍ය මණ්ඩලයකි (මෙයට යම් ව්‍යතිරේක ඇත). එකම පුද්ගලයින්ගේ විෂයයන් මාරු කර දීමෙන් වෙනස් ප්‍රතිපල ලැබේයැයි අපේක්ෂා කල හැකිද? ඉසේ ඇම්මට විසඳුම කොට්ටය මාරු කිරීම නොවන බව අපි කවුරුත් දනිමු.
Latest News
පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සජබ මහලේකම් ඉරාන්ට දැනුම්දෙයි
පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

