සයිටම් අප වෙනස් කරයිද ?
මගේ මතය ගණිකා වෘතිය නීති ගත කළ යුතු බවය, එහෙත් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න ගියහොත් මම ඊට සහාය නොදෙන්නෙමි ! හේතුව, ගණිකා වෘතිය තුල එම ලිංගික සේවකයාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරා කා සම්පූර්ණ වාසිය ලබා ගන්නේ වෙළෙන්දාය. මුඩුක්කු වෙනුවට ලස්සන ගෙවල් නම් හදන්නට ඉඩ ඇත. එහෙත් ගණිකා ව්‍යාපෘතිය ද, අන් සියල්ල මෙන්, දේශපාලකයින්ද සම්බන්ධ කර ගත් ජාවාරමක් බවට පත්වීම වැලැක්විය නොහැකි අතර දිලිඳු පාසල් යන දැරියන් පවා, උප්පැන්න සහතික පවා වෙනස් කර කිසිඳු ප්‍රමිතියක් නැති ගණිකා වෘතියට ඇද දමනු ඇත. සයිටම් සම්බන්ධයෙන්ද මගේ මතය බොහෝ දුරට ඊට සමානය.
Latest News
දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වීමට PHIලා ගේ තීරණයක්
අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

