රිළා නැටුම් පෙන්නපු කාලෙ ඉවරයි..දැන් ගෝටා නටන්නේ
Published in
විශේෂාංග
Monday, 08 June 2020 11:52
වත්මන් දේශපාලන අධිකාරියෙහි අසමත් බවත් විසුළුකාරී බවත් පසුගිය මාස 6 දී වුවමනාවටත් වඩා පෙන්නුම් කර තිබිණි. මේ නිසාම සමහරු ප්රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට පෙර, 'ගෝටා ආවොත් ඉවරයි, ආයේ සුදු වෑන් කැරකේවී, මිනි කඳු ගොඩ ගැහෙවී, වියරු ඒකාධිපතියකු බිහි වේවී..' යනුවෙන් කියපු කතාවල ඇත්තක් නැති බවටය.
Latest News
රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්රියාමාර්ග
මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

