17 අලුත් වෙන්න යන 86 වන්නමට
Published in
විශේෂාංග
Tuesday, 03 January 2017 16:18
ලංකාව කියන රටේ වාමාංශිකයන් එමටයි. පඳුරකට ගැහුවොත් ටක්කෙටම දහයකට වඩා සොයා ගැනීම කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. ඒත් කවදාවත් වමට රාජ්‍ය බලය අත්කර ගන්න හැකිවෙලා නෑ. ඒ ඇයි? අපි ඒ ප්රශ්නය ඉතා දැනුවත්ව පැත්තකින් තියලා වමේ කියන අය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නෙ.
Latest News
මේ මස මුල් දින 16 තුළ පමණක් මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි
අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 113,307ක් බව ශ්‍රී ලංකා සංචා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

