(71ට පසු) - අනුරාගික විප්ලවීය සිහිනය තවදුරටත් වලංගුද?
Published in
විශේෂාංග
Monday, 03 April 2017 15:09
ලාලසාවන් කුමන්ත්රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.
Latest News
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෑස් මිල සූත්රයට අනුව මෙම මස (ජනවාරි)...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...