‘කව්බෝයි භික්ෂූන්’ සහ බියගුළු ජනාධිපතිකමක් - අමීර් අලි
Published in
විශේෂාංග
Monday, 22 May 2017 09:40
ශ්‍රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට තල්ලු කිරීමට නිසැකවම එය හේතුභූත වෙනවා ඇත. කහ සිවුරු පොරවා ගත් මේ ‘කව්බෝයි’ පන්නයේ භික්ෂූන්ට රටේ සිටින ඇතැම් දේශපාලනික කණ්ඩායම් පිටුබලය සපයන බව ප්‍රසිද්ධ රහසකි.
Latest News
මේ මස මුල් දින 16 තුළ පමණක් මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි
අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 113,307ක් බව ශ්‍රී ලංකා සංචා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

