ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.

මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.

විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.

මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us