90 දී විවාහ වූ සමරිසි යුවළ

Published in අනං මනං
Tuesday, 09 September 2014 15:44

ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

ඒ බව නැවත නැවත සනාථ කරමින් පසුගියදා වයස 90ක් පමණ වන වයස්ගත කාන්තාවන් දෙදෙනෙක් විවාහ උනා. 

මේ දෙදෙනාගෙන් බෝයිබැක්ගේ වයස අවුරුදු 91කි. ඩියුබ්ස් 90 හැවිරිදිය. විශේෂත්වය වන්නේ පසුගියදා විවාහ මොවුන් ආදරයෙන් බැඳී ඇත්තේ මීට වසර 72කට පෙර සිටයි.

මේ දෙදෙනාගේ එකායන බලාපොරොත්තුව වී තිබෙන්නේ මැරෙන්නට පෙර නිත්‍යානුකූලව විවාහ වීමය. ඒ බලාපොරොත්තුව පසුගිය සෙනසුරාදා ඉටු විය.

මේ අනුව බෝයිබැක් සහ ඩියුබ්ස් අමෙරිකාවේ ඩෙවැන්පෝට් ක්‍රිස්තියානී පල්ලියේදී පසුගිය සෙනසුරාදා විවාහ දිවියට එළඹ තිබේ.

Lesbian-Marrege-01-www.nethfm.com001

 

Lesbian-Marrege-01-www.nethfm.com003

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us