ෆාරාඛාන්ගේ අධ්‍යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්‍රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.
2007 වර්ෂයේ තිරගත වූ om shanti om චිත්‍රපටයේ දී ෂාරුක්ඛාන් තම කාය වර්ධනය පිළිබඳ මහත් උනන්දුවක් දැක් වූ අතර මේවන විට ෂාරුක්ඛාන් 48 වැනි වියේ පසුවෙයි.
කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.
Happy New Year චිත්‍රපටය ඔක්තෝබර් 24 වැනිදා තිරගත වීමට නියමිතය.
(lfn.lk)
ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.
Last modified on Wednesday, 10 September 2014 11:55
Latest News
පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව දැනුම්දීමක්
එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් න...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

