ජැකලින් මෙලෙස ගසකට නැග ඇත්තේ මැලේසියාවේ ඇය ජීවත් වන නිවසේදී බවයි ඇයගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ. ඇය මෙලෙස ගසෙන් ඇද වැටෙන්නේ එම ගසේ සිටි දිමියන් දෂ්ඨ කිරීම නිසා බවද ඇය එහි සටහන් කරයි. එම වීඩියෝව පහතින් නරඹන්න.
ශ්රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.
More in this category:
« මිය ගියත් වසරක් පාසා අලුත් ඇඳුම් අඳින මිනිස්සු
කුරුල්ලන් බිය වද්දන රොබෝ කුරුල්ලා එයි. »
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

