ගුරු දිනය : සංඛ සන්නස්ගලව මකත් කරයි

Published in Gossip
Sunday, 07 October 2018 16:48

සංඛ දිනෙත් කියන්නෙ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ගුරු දිනය ගැන කියවෙන මේ දවස්වල ඔහු මේ විදියට මුහුණු පොතෙහි සටහනක් තිබණවා.

සන්නස්ගල සර්ව මට මුලින්ම හම්බවෙන්නේ 2007දි.

සුපර් ස්ටාර් final 48 round එකේ මම ආදරණිය වස්සානය සින්දුව කියපු වෙලාවෙ ඔහු මට කියනවා
" පහු ගිය අවුරැදු 10 ඇතුලත කසුන් කල්හාරගෙන් පසුව තමන්ගෙ අනන්‍යතාවයකින් ගායනා කරපු ගායකයා තමයි සංඛ
( එදා මම තීරණය කලා කවදහරි මගේ සින්දුවක් එක්ක කසුන් අයියා ඉස්සරහ හිටගන්න)

ජාත්‍යන්තර ගුරු දිනය.

ඊට පස්සෙ ඔහු කියනව.

ඉර , හද , තරැ අල්ලන්න තරං දුර යන්න පුලුවන්.. බය නැතුං යන්න වැටුනත් තරැ අස්සට වැටෙයි කියල.

( හත් මුතු පරම්පරාවෙ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධයක් නැතුව , සින්දුවක් පටිගත කරගන්නවත් සල්ලි නැතුව, අමාරැවෙන් ණය වෙලා .. Chinthana Dharmadasa
Sumedha Jayawardhana
ඇතුලු යාලුවො පිරිසගෙ උදව්වෙන් ගොඩදාගත්ත සින්දුව කිසිම channel එකක් broadcast නොකරපු කාලෙක ... කෙටියෙන්ම කිව්වොත්
මානසිකව වැටීම විනෝදාංශයක් වෙච්ච කාලෙක,

“ I’m coming back again “ කියන එක හදාගත්තෙත් ඔය comment එක ගැන හිතල"

ජාත්‍යන්තර ගුරැ දිනය

සති කිහිපයකට කලින් ඔහු කියනවා

ඒයි පොඩි එකා ! උඹේ සින්දු අහන එවුන් උඹව නඩත්තු කරාට උඔ නඩත්තු වෙන්න යන්න එපා.

( රිදෙන නොරිද්දෙන සින්දුව අහන අයට මම නඩත්තු නොවිච්ච තැන් ටික අහු වෙයි)

මූසිලයින් නිසා ඉගැන්වීම ගැන කලකිරීමෙන් හිටිය මම අද හිතුව ආපහු වැඩේ පටන් ගන්න.

ජාත්‍යන්තර ගුරැ දිනය


සිංහල පන්ති නැවැත්තුවට ජීවිත පංතිය දිගටම නඩත්තු කරන්න
❤️

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us