සෞඛ්‍ය රැකගන්න දිළිසෙන කුඩු ඉහින පුරුෂ ලිංගය(video)

Published in අනං මනං
Tuesday, 07 July 2015 10:08

නොර්වේ රටේ පුද්ගලයෙක් පුරුෂ ලිංගයක් ලෙස සැරසිලා දිලිසෙන කුඩු ඉහමින් මිනිසුන් විනෝදයට ලක් කරනවා. ඔබට එකපාරට හිතාගන්න බැරිවෙයි.

හැබැයි මේක නිකම්ම නිකම් විහිළුවක් නොවෙයි. මෙහි යම් තේරුමක් තියෙනවා. 19 හැවිරිදි පිලිප් වෑන් පුරුෂ ලිංගයක් ලෙස  සැරසිලා ඉන්නෙ ලිංගික සෞඛ්‍ය ගැන මිනිස්සු දැනුවත් කිරීම සඳහායි.

මෙම උපක්‍රමය RFSU නම් ආයතනයේ ලිංගික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රවර්ධන වැඩසටහනක අංගයක්.

මෙහි ඇත්තම  අරමුණ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග සහ උපත් පාලනය පිළිබඳ නොර්වේ වැසියන් දැනුවත් කිරීමයි.

නොර්වේ රටෙන් ලැබෙන වාර්තා අනුව වසරකට 23000ක් පමණ ලිංගාශ්‍රිතව බෝවෙන රෝගවලට ගොදුරු වෙනවා.

Last modified on Tuesday, 07 July 2015 10:18

ld add copy

Latest News

රත්‍රං මිළ තව තවත් ඉහළට

රත්‍රං මිළ තව තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ...

Connet With Us