ඔහු ගමන් කළ මෝටර් රථය ආණමඩුව මැරුංගොඩ ප්‍රදේශයේදී පාලමක ගැටීමෙන් අද අලූයම(06) මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරෙන් එම ධනුෂ්කගේ අතක් තුවාල වී ඇති අතර ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගයෙන් ජනප්‍රිය වූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක නවගත්තේගම උස්වැව ප්‍රදේශයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
ඔහු ගමන් කළ මෝටර් රථය ආණමඩුව මැරුංගොඩ ප්‍රදේශයේදී පාලමක ගැටීමෙන් අද අලූයම(06) මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරෙන් එම ධනුෂ්කගේ අතක් තුවාල වී ඇති අතර ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.
අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...