බ්‍රිතාන්‍යයේ පිපුණු කිඩාරම් මලක් (video)

Published in අනං මනං
Tuesday, 30 June 2015 10:52

සාමාන්‍යයෙන් මුළු ලෝකයම දන්නෙ සුවඳ මල් ගැන. අපි වැඩිපුර කතා කරන්නෙත් සුවඳ මල් ගැන. ඒත් ලෝකයේ සුවඳ වගේම සුවඳ නැති යම් දුර්ගන්ධයක් සහිත මලුත් තියෙනවා.

ලොව අධික දුර්ගන්ධයක් සහිත වගේම විශාල  මලක් පසුගියදා එඩින්බරෝ උද්භිද උද්‍යානයේ පිපී තිබුණා.  

Amorphophallus Titanum නමින් හඳුන්වන මෙම මල්වර්ගය ලංකාවේ මිනිසුන් අතර ප්‍රසිද්ධ කිඩාරම් මලට සමානයි. මලේ උස ලෙස සඳහන් වන්නේ සෙන්ටි මීටර් 255 කි.

කොහොම උනත් මේ මල පිපී තිබෙන්නේ වසර 12 ට පසුවයි. මේ මලේ පවතින විශේෂත්වය නිසාම උද්‍යාන බලධාරීන් දින තුනක් මහජන ප්‍රදර්ශනය සඳහා වීවෘත කරන්න කටයුතු කරලා

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us