වැඩි වැඩියෙන් පූසො බලන්න

Published in අනං මනං
Friday, 19 June 2015 10:44

ඔයත් office එකේදී හොරෙන් youtube යන කෙනෙක්ද? තවත් බය වෙන්න හේතුවක් නෑ.

නවතම සොයාගැනීමකට අනුව පූසන් සිටින වීඩියෝ නැරඹීමෙන් ඔබට අපහසු කාර්යයන් පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ලැබෙනවා.

journal Computers in Human Behaviour වෙබ් අඩවිය මගින් සිදු කළ සමීක්ෂණයකට අනුව තහවුරු වෙලා තියෙන්නෙ එවැනි වීඩියෝ නරඹන්නන් තුල ශක්තිය සහ හැඟීම් වර්ධනය වී අසුබවාදී දේ පිළිබඳ යහපත් පෙළඹවීමක් ඇති වන බවයි.

මේ සමීක්ෂණය සඳහා සමාජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් හත්දහසක් පමණ යොදාගෙන තිබෙනවා.

ඉන්දියානා විශ්වවිද්‍යාලයේ සහය  මහාචාර්ය ජෙසිකා ගෝල් පවසන්නේ කාර්යාලයේදී වුවත් මෙවැනි වීඩියෝ නැරඹීමෙන් වැඩ අතපසු උනත් අපහසු දේ කිරීමට ඉන් ලැබෙන උත්තේජනය විශ්මයජනක බවයි.

දැන් ඉතින් දිගක් පළලක් නැතුව පූසෝ ඉන්න වීඩියෝ බලන්නයි තියෙන්නෙ. හැබැයි ඉතින් data වලටනම් ඔය කවුරුවත් වගකියන එකක්  නෑ.

ld add copy

Latest News

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කර...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us