Australopithecus deyiremeda නමින් හැදින්වෙන මෙම මානව විශේෂය වසර මිලියන 3 සහ 3.5 අතර ඉතියෝපියාවේ afar ප්‍රදේසයේ ජීවත්ව ඇත.
මේ අනුව මෙම මානව වර්ගයද පෙර සොයාගෙන තිබූ මානව වර්ග ජීවත් වූ යුගයේම ජීවත්ව ඇති බව පරීක්ෂකයින් පවසයි.

ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත. පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.
Australopithecus deyiremeda නමින් හැදින්වෙන මෙම මානව විශේෂය වසර මිලියන 3 සහ 3.5 අතර ඉතියෝපියාවේ afar ප්‍රදේසයේ ජීවත්ව ඇත.
මේ අනුව මෙම මානව වර්ගයද පෙර සොයාගෙන තිබූ මානව වර්ග ජීවත් වූ යුගයේම ජීවත්ව ඇති බව පරීක්ෂකයින් පවසයි.

අම්පාර, මඩකලපුව, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...