මේ අවස්ථාව සදහා රටපුරා ක්‍රියාත්මක වන සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරිනියන් මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටියහ.
(ජායා- meepura.com)







රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන්ට පාලනයකට ලක් කරමින් ප්‍රකාශයට පත් කළ වක්‍රලේඛනයට ප්‍රසිද්ධියේ එරෙහි වෙමින් සිවිල් සමාජ ක්‍රියාකාරිහු ඊයේ (17) පස්වරුවේ කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි එය පුළුස්සා දැමුහ.
මේ අවස්ථාව සදහා රටපුරා ක්‍රියාත්මක වන සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරිනියන් මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටියහ.
(ජායා- meepura.com)







අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
