ඇමති අමරවිිරගෙන් කතරගමට කිරිබත් දන්සලක්

Published in අනං මනං
Monday, 01 January 2024 09:35

2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.

කතරගම පුදබිමට පැමිණි බැතිමතුන් වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවිිර අතින් කිරිබත් ලබා දීම සිදු වී ඇත.

 

-P.M

Last modified on Monday, 01 January 2024 09:36

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us