හොර රියදුරු බලපත්‍ර සාදා විකුණු ජාවාරම්කරු මාට්ටු

Published in අනං මනං
Thursday, 14 December 2023 08:39

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු නාරහේන්පිට දාබරේ මාවතේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ නිලමුද්‍ර ,පොලිස් ස්ථානාධිපතිවරුන් හත් දෙනකුගේ නිලමුද්‍රා,නීතිඥවරුන්ගේ නිල මුද්‍රා,හා විවිධ පෞද්ගලික ආයතනවල නිලමුද්‍රා රැසක් පොලිස් භාරයට ගෙන ඇත

සැකකරු සන්තකයේ තිබූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල මුද්‍රා අතර හෝමාගම ගිනිගත්තේන ගම්පොල ගම්පොළ හුන්ගම ,රත්නපුර වේයන්ගොඩ හා කඳාන වන බව පොලිසිය කියයි.

 

-P.M

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us