subash
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) ජල සැපයුම අත්හිටුවයි - මෙන්න ප්‍රදේශ ටික
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මාධ්‍ය මර්දනයෙන් බලය පෙරළුණු නේපාලයේ කැබිනට්ටුව 15ට බස්සයි
රජයේ සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් වීපීඑන් ඔස්සේ සමාජ ජාලයක් මගින්ම සංවිධාන වී ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවකින් 71 කට දිවි අහිමිවීමෙන් පසුව නේපාලයේ දේශපාලන බලය පෙරළූ Gen Z විරෝධතාකරුවන්ගේ නව අගමැතිනිය විසින් එරට කැබිනට් මණ්ඩලය 15කට සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිදු වූ අනතුරින් තරුණියක් ජිවිතක්ෂයට - තවත් කාන්තාවකට බරපතලයි
පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද (16) අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ බොහෝදෙනාගේ නෙතට කඳුළක් එක්කරමිනි.
හිටපු ජනපති මහින්ද සිය ෆේස්බුක් පිටුවෙහි සංවේදී සටහනක් තබයි
හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය.
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා බහට ලක් වුණා .
තරුණ තරුණියන් වෙනුවෙන් රටේ හොඳ අනාගතයක් නිර්මාණය කරන්න නම් සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගොඩවිය යුතුව තිබෙන බවත් එසේ නොවේ නම් තවදුරටත් බොරුවෙන් සන්නද්ධ තරුණ තරුණියන් පිරිසක් බිහිවෙනවා විනා රටට සුබදායී තරුණ තරුණියන් පිරිසක් බිහි නොවන බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
